ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලය

ගාසා තීරයේ තාවකාලික පාලනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී පිහිටුවන ලද නව සාම මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර අවසන් යැයි පැවැසෙයි.