’’පැන්ෂන්’’ දුක කියා ට්‍රම්ප්ට මෝදිට ලියුමක්

විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.