ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආමාස්ට්‍රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 16 වැනිදා ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඉන්පසු අවස්ථා කීපයකදී, නාසා ගගනගාමීන් කීප දෙනකු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් යටතේ සඳට පය තබා ඇත.