අමෙරිකාවට ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් නේටෝ ආරක්ෂක සංවිධානයේ සාමාජිකයෙකුට එරෙහිව වුවද අවශ්‍ය නම් හමුදා බලය යෙදවීමට පසුබට නොවන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.