චීනය අමෙරිකාවට අනතුරු අඟවයි

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමේ හේතුවක් ලෙස චීනයේ නම භාවිතා කිරීම අමෙරිකා එක්සත් ජනපදය වහා නතර කළ යුතු බව චීනය පවසයි.