ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගැනීමේ සිතුවිල්ල අත්හැර දමා නොමැති අතර, ඔහු දිනෙන් දින එය ලොවට සිහිපත් කරයි.