ට්‍රම්ප්ගේ තර්ජනවලට බය නෑ

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන තර්ජනවලට බියක් නොදක්වන බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වැන්ඩර් ලින් පවසයි.