විදේශ රටක සැගවී සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් නැමැත්තන්ගේ ගෝලයකු රුපියල් කෝටි 185 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 ක් සහ ග්‍රෑම් 838 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.