නිරෝධා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාට බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීමට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක්තීරණය කර තිබේ.