ගන්දර පොලිස් වසමේ දෙව්න්දර සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට අද (21) දහවල් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.