නවසීලන්ත - පාකිස්තානය තරගය අත්හැර දමයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.