හිටපු පොලිස් කොස්තාපල්වරයකු ශ්‍රී පුර නගරයේ දී අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 185ක් සන්තකයේ තබාගෙන රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය කියයි.