මොනරාගල - පොතුවිල් ප්‍රධාන මාර්ගයේ, මොනරාගල නගරය ආසන්නයේදී කැබ් රථයක් පාලමකින් පහළට පෙරලීමෙන් අනතුරක් සිදු ව තිබේ.