දකුණු අධිවේගයේ වාහන තුනක් එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතර කිලෝමිටර් 18.09 පරගස්තොට ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අධිවේගි රථවාහන පොලිසිය කියයි.