මහනුවර යළි ආපදා තත්වයක්

මහනුවර දිස්ත්‍රික්කයට පවතින වැසි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්වයක් ඊයේ සිට ප්‍රකාශයට පත් කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි.