යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් සඳහා නායයෑමේ නිවේදන නිකුත් කිරීමට හා ඒ අතර දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) පියවර තිබේ.