ගන්නෝරුව හල්ඔළුව මාර්ගය තාවකාලිකව වහයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයකට ගල් සහ පස් කඳු කඩා වැටී ඇතැයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.