රියදුරු මරා ත්‍රිරෝද රිය පැහැරගෙන

පුත්තලම තිල්අඩිය අල්කාසිම් ගම්මානය ආසන්නයෙ මාර්ගයක් ආසන්නයෙ තිබු ත්‍රි රෝද රථ රියදුරේකුගේ සිරුරක් අද( 22) හමුවු බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.