නුවරඑළිය නගරය සුරක්ෂිතයි - දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

නුවරඑළිය නගරය ජලයෙන් යටවූ බවට සමාජ මාධ්‍යවල පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.