ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස්කිරිමට සමත් විය.