මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 25,50,000ක් වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.