මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි

මෙම වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක පහසුවෙන් සපුරා ගත හැකි වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.