සිර මැදිරියේ රඳවා සිටි 24 හැවිරිදි තරුණයෙකුට මත්ද්‍රව‍්‍ය මුසුකර කිරිතේ ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.