බදුලු රෝහලේ ආපන ශාලාව වැසුවැයි විරොධයක්

බදුල්ල ශික්ෂණ රෝහලේ ආපන ශාලාව දැනට වසා දමා තිබීමට එරෙහිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවක පිරිස අද (23) රෝහල ඉදිරිපිට දී විරෝධතාවක නිරතවූහ