සුපිරි නෞකාවක් ත්‍රි‘මලයට

විවිධ රටවල්වල සංචාරය කරමින් සංචාරකයන් 550 දෙනෙක් රැගත් ’’ M.V.Crystal Symphory ’’ නැමති නෞකාව අද (23) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු වූහ.