නේපාලයේ බිහිසුණු අනතුරක් - 17ක් මරුට

නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ.