මුහුදු කූඩැල්ලන් ඇල්ලූ දහයක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් දෙසීය තිස් දෙකක්, ඩිංගි යාත්‍රා තුනක්  සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබේ.