ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන මාර්තු මස එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබේ.