Messenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණය

වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජනප්‍රියව පැවති ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.