මෝටර් රථයක් අඩි 100 ප්‍රපාතයකට පෙරළෙයි

අවිස්සාවෙිල්ල දක්වා ධාවන කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 පමන ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් තිදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ලක්ෂපාන පුදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු තුවාල කරුවන් දෙදෙනෙක් වැඩිදුර පුතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යැවු බව නෝටන්බිුජ් පොලිසිය පැවසීය.