මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන 'එල් මෙන්චෝ' ගේ මරණයත් සමග එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ.