ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් සමග පුද්ගලයෙක් කොටුවෙයි

ගාල්ල, බටපොල ප්‍රදේශයේදී නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.