හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්‍රිරෝද රථයක සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් අද (24) උදෑසන සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇතැයි ඇතැයි මහරගම පොලිසිය පවසයි.