ශ්‍රීපාද වන්දනාවේ ගොස් ආපසු අවිස්සාවේල්ල දක්වා ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.