මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරුවෙකු ඝාතනය කර හිස කොටස අදාළ විමර්ශන සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුවක් භාරගත් කුලී ඝාතකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.