ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග රැසකට එරෙහි නව එන්නතක් සොයා ගනී -  ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතර

ශ්වසන මාර්ගය ආශ්‍රිත වෛරස ආසාදන, බැක්ටීරියා ආසාදන, ආසාත්මිකතා මෙන්ම කැස්ස සහ උණ යන රෝගවලට එරෙහිව ආරක්ෂාව ලබාදිය හැකි නව එන්නතක් හඳුන්වාදීමට අමෙරිකාවේ ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලීය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.