අමෙරිකාවේ 'ගෝලීය තීරුබදු' පහළට

අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත පනවන ගෝලීය තීරුබදු ප්‍රතිශතය අද (24) සිට සියයට 10ක් දක්වා පහත දමා තිබේ.