විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2ක් තියුණු ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.