මාරාන්තික ඉදල් පහර - බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසකදී  පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.