එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු - යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටී.