සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි

දකුණු පළාත, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.