ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම සාධාරණීකරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය ජාතිය අමතමින් ලෝකයේ රටවල් තුළින් තීරුබදු අයකර ගැනීම ඔහු සාධාරණීකරණය කර තිබේ.