මාධ්‍යවේදීන්ට 60 කට ඉන්දියාවෙන් පුහුණුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර MCR මානව සම්පත් සංවර්ධන අධ්‍යයන අංශයේ දී පසුගියදා පැවැත්විණි.