ඇමති විජිත හෙට ජර්මනියට

අමාත්‍ය විජිත හේරත් මහතා හෙට (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.