ශ්‍රී ලංකාවේ යුද හමුදාවට සහ එහි බුද්ධි අංශයට අද කනස්සල්ලට පත්ව දිනයක් බව හිටපු විදේශ කටයුතු අමාත්‍යතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.