නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 61ක පරාජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) අහිමි විය.