ලංවිම සංඛේත වැඩ වර්ජනය අද  - රේගුව තවදුරටත් කළු පටි පැලැඳ රාජකාරීයට

ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (26) දින පැය 06ක සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.