අම්පාර උහන සමන බැද්ද පිරිවෙන ආසන්නයේ උහන ප්‍රදේශයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන අධිවේගි විදුලි රැහැන් කණුවක වැදිමෙන් පැදිකරු මියගොස් ඇතැයි පොලීසිය කියයි.