ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම් පත හකුළා ගන්නා ලෙසටත් වන යෝජනාවක් චාවකච්චේරි නගර සභාවේදී අද (26) සම්මත කරගෙන තිබේ.