සිම්බාබ්වේට ලකුණු 257ක අසීරු ඉලක්කයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) රාත්‍රි යේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 256ක් රැස්කිරීමට සමත් විය.